X - ගොනුව
සක්වළ සක්මන
pm 11:16 May 17, 2013
Post by Admin
සක්වළ සක්මන
මේ සක්වළ තුළ අපට පෙනෙන නොපෙනෙන විවිධ ජීව - අජීවී ලෝකත් පවතිනවා. මේ ලෝකය දිය බුබුළක් හා මිරිඟුවක් බඳු යැයි ධම්ම පදයේ ‘ ලෝක වග්ගයේ’ විස්තර කර තිබෙනවා.

අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා...
pm 9:14 May 11, 2013
Post by Admin
අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා...
පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි මේ ලිපියෙන් කතා කරන්නේ මෙලොව ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් කිහිපයකි.

බ‍්‍රහස්පති උපග‍්‍රහයාගෙන් පෘථිවියට ආ අද්භූත යානය...
pm 9:46 May 5, 2013
Post by Admin
බ‍්‍රහස්පති උපග‍්‍රහයාගෙන් පෘථිවියට ආ අද්භූත යානය...
තමන් ඉදිරියට පැමිණි මේ අද්භූත මිනිසුන් කුඩා රේඩියෝවකින් පිටවන ආකාරයේ ශබ්දයකින් කතා කළ බවත් " බිය නොවන්න" " බිය නොවන්න " යන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඔවුහු පවසති.

පිටසක්වළින් පැමිණ සැකසූ ලෝක සිතියමක්...
pm 11:09 May 4, 2013
Post by Admin
පිටසක්වළින් පැමිණ සැකසූ ලෝක සිතියමක්...
1513 නිර්මිත මේ ලෝක සිතියම ගුවනේ සිට බලාවිත් නිර්මාණය කිරීමට හැකියාවක් නැත. මේ සිතියම අඳින්නට පාදක වූ කරුණු පිටසක්වළින් පැමිණ කළ සිතියමකින් ගත්තේද?

පිටසක්වල ජීවීන් සිටිනවාමයි – චන්ද්‍රා වික‍්‍රමසිංහ
am 1:08 April 29, 2013
Post by Admin
පිටසක්වල ජීවීන් සිටිනවාමයි – චන්ද්‍රා වික‍්‍රමසිංහ
පෘථිවියෙන් පිට ජීවය තිබෙන බවට ඔප්පු කිරීමට මේ වන විට සාධක විශාල ප‍්‍රමාණයක් ඇති බවත් ජීවය බිහිවූයේ පෘථිවියේ නොව විශ්වයේ බවත් මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා පවසයි.

අරලගංවිල උල්කාපත පර්යේෂණය පිළිබඳ මත දෙකක්.. කවුද හරි...
am 10:38 March 14, 2013
Post by Admin
අරලගංවිල උල්කාපත පර්යේෂණය පිළිබඳ මත දෙකක්.. කවුද හරි...
පිටසක්වල ජීවීන් සිටින බවට තවත් සාධකයක් ඇතැයි ගිය වසරේ දෙසැම්බර් 29 වැනිදා පොලොන්නරුවේ අරලගංවිල වෙල්යායකට වැටුණු උල්කාපාත කැබැල්ලෙන් කියා පාතියි මාහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියය

ලෝක විනාශයක් නෑ.... 100% ක් විශ්වාසයි.....
pm 3:09 December 21, 2012
Post by Admin
ලෝක විනාශයක් නෑ.... 100% ක් විශ්වාසයි.....
වසර 2050 දී ලොවම බුදු දහම වැළඳගනු ඇත.... මේ කියන්නේ මොකද්ද?.... කවුරු කැමති වුනත් අකමැති උනත් බුදු දහම ආධ්‍යාත්මය සුවපත්කරන ප්‍රධාන ආගම බව

මහ පොළොව කැළඹුවේ පිටසක්වලයෝද?.....
pm 5:50 December 16, 2012
Post by Admin
මහ පොළොව කැළඹුවේ පිටසක්වලයෝද?.....
මෙය පිටසක්වලයන්ගේ ක්‍රියාකාරකමක්ද.... ඔවුන්ගේ යම්කිසි උපකරණයක්, යානයක් හෝ වෙනත් යමක් මේ ප්‍රදේශයේ පොලොව යට ඇත්ද?....

ඔබ දැක්කේ UFO ද UFL ද?
am 12:02 December 14, 2012
Post by Admin
ඔබ දැක්කේ UFO ද UFL ද?
අප රටේ ප්‍රධාන විද්‍යාඥයෙකු පවසන්නේ මෙය හිතලුවක් බවයි.මෙම සිදුවීම් වලට මුහුණ දුන් අය හුදු මනෝ මූලික ප්‍රකාශනයක් ඉදිරිපත් කරන බව ඔවුන් පවසයි.

ශ්‍රී ලංකාව පිටසක්වල මධ්‍යස්ථානයක්ද?....
pm 10:08 December 7, 2012
Post by Admin
ශ්‍රී ලංකාව පිටසක්වල මධ්‍යස්ථානයක්ද?....
තුන්වන සිතියම ඇත්තේ කොහේදැයි ඔබ දන්නවාද?.... ඒ ඔබත් මාත් ජීවත්වන අපේ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ රන්මසු උයනේ පිහිටි ගලකය.... එම සිතියම් තුනේම රූප හැඩතල පිහිටීම එකම ආකාරයක් ගැණීම පුදුමාකාරය...

2012 දෙසැම්බර් 21 ලෝක විනාශයද?......
pm 9:22 December 5, 2012
Post by Admin
2012 දෙසැම්බර් 21 ලෝක විනාශයද?......
මිසරය හා ශ්‍රී ලංකාවද පිටසක්වල සමග සඹඳතා පැවැත්වූ බවට සාධක මේ වනවිට ලැබෙමින් පවතී...

විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා....
am 5:45 May 13, 2012
Post by Admin
විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා....
විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා යන ගමනේදී අපට හමවූ සියලුදෙනා...

විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා....
pm 12:52 May 11, 2012
Post by Admin
විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා....
විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා....

බෝනගල සැරිසරන්නේ නුවරඑලියේ හෝටල් කාමරය තුල මිය ගිය අමාලිද ... ?
am 3:42 April 25, 2012
Post by Admin
බෝනගල සැරිසරන්නේ නුවරඑලියේ හෝටල් කාමරය තුල මිය ගිය අමාලිද ... ?
විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍යය සොයා.... - දෙවන අදියර

ඔබට මතකද අමාලිව ?
pm 1:33 April 24, 2012
Post by Admin
ඔබට මතකද අමාලිව ?
විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍යය සොයා....
Advertise Here

විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා....

විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා යන ගමනේදී අපට හමවූ සියලුදෙනා  කල ප්‍රකාශ අප ඔබට ගෙන ආවේ නැත. ඒ වගකිවයුතු ආයතනයක් ලෙස අපට පාඨකයන් නොමග යැවීමට හෝ සමාජ කැළඹීම් ඇතිකිරීමට අයිතියක් නොමැති නිසාවෙනි. නමුත් විවිධ අය අප වෙත කල ප්‍රකාශ සම්බන්ධයෙන් මේවන විටත් අප කණ්ඩායම විමර්ශන කටයුතු සිදුකරමින් පවතී. බෝනගල සිදුවීම අද්භූත දෙයක් ලෙස පාඨක ඔබට ඒත්තුගැන්වීමට අපට අවශ්‍ය නැත. ඒ සදහා ප්‍රමාණවත් තරම් සාක්ෂි අපට නැත. එය අද්භූත සිදුවීමක් නොවේ යැයි කීමටද අපට ප්‍රමාණවත් තරම් සාක්ෂි නැත.

අපගේ වාර්තාකරණය බුද්ධියේ ඇසින් බලන්න. නිෂ්චිත සාධක නොමැතිව තීරන ගැනීමෙන් වැලකී සිටින්න.  මෙතෙක් කරුනු විවෘත මනසින් අධ්‍යයනය කිරීමේදී අපටද විවිධ සැකමුසුතැන් ඇතිබව වැටහෙයි. රුවන් හා නසාර් දෙදෙනාම දුටුවේ අමාලි යැයි අපි උපකල්පනය කරමු... මෙතෙක් වාර්ථාවී ඇති ආකාරයට සෑම විටම අමාලි උත්සාහකලේ පිටත සිට බෝනගල දෙසට ගමන් කිරීමටය... ඒ බෝනගල ඇය වාසය කල නිවස පිහිටි නිසාය... නමුත් නසාර්ගේ සිදුවීම ඊට වෙනස් මගක් ගනී... මේ අවස්ථාවේදී ඇය බෝනගල සිට පිටතට එනම් තිහාරිය දෙසට ගමන් කිරීමයි... එසේනම් ඒ අමාලිමද? නැතහොත් වෙනත් බලවේගයක්ද? එකම ස්ථානයක, එකම කාලපරාසයක් තුල මෙවැනි බලවේග දෙකක් ක්‍රියාත්මකවීම විශ්වාස කල හැකිද? මේවනවිට අමාලි නාමය පාවිච්චි කරමින් මහාපරිමාණ ජාවාරමක් සිදුවේද? එය හොර හරක්, මත්කුඩු, නීතිවිරෝධී මත්පැන්, ගණිකා ජාවාරමක් වියහැකිද? රටේ බොහෝ තැන්වල මෙම ජාවාරම සිදුවෙද්දී මෙවැනි ගමක් තුල එවැනි ජාවාරමක් සිදුකිරීමට මෙතරම් දෙයක් කලයුතුද? එසේත් නැතිනම් වාරණ රජමහා විහාරය ආශ්‍රිත නිධන් හෑරීමේ මහාපරිමාණ ජාවාරමක්ද? මෙය අද්භූත සිදුවීමක් නොවී මෙවන් ජාවාරමක් වුවහොත් එයට අප සැම සැබවින්ම බියවිය යුතුය.

මෙම සිදුවීම් සම්බන්ධව විවිධ පැමිණිලි පොලීසියට ලැබී ඇතත් වීරගුල පොලීසිය මේවනතුරු ගත් ක්‍රියාමාර්ග මොනවාද?  විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා පාඨක ඔබ වෙනුවෙන් අප සෑම දිනකම රාත්‍රියේ බෝනගල ප්‍රදේශයේ සැරිසරන්නෙමු... ඕනෑම ජාවාරමක් හිතේහැටියට සිදුකරගැනිමේ නිදහස මේ ප්‍රදේශය තුල පවතිනබව අපේ හැගීමයි.....

(අමාලි වාහනවලට ගොඩවුනේ යැයි පැවසන ස්ථාන...)

අපව නවත්වා පරීක්ෂා කිරීමට හෝ කොහෙද යන්නේ යැයි විමසීමට වත් වගකිවයුත්තෙක් නොවීය... මෙතරම් ගැටලුකාරී තත්වයක් තුල අදවනතුරු වීරගුල පොලීසියේ නිලධාරියෙකු අපගේ ඇසට හෝ කැමරා කාචයට හසුනොවීය.. මේ වනවිට ජාතික මාධ්‍යවල පවා පලවන මෙම කරුන පිලිබදව වීරගුල පොලීසිය තැකීමක් නොකරන්නේ ඇයි... මේ පිලිබදව තවත් ප්‍රශ්ණ රාශියක් අප තුල පවතී... රැදී සිටින්න අප සමග......

විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා www.attanagalla.com අප අවදියෙන්....



Recent Articles

සිංහල යතුරුපුවරුව
Subscribe

Hey ! Sign up to our newsletter so we can send you site updates, offers and NEWS Alerts.

     
    Back to Top