pm 11:16 May 17, 2013
Post by Admin
මේ සක්වළ තුළ අපට පෙනෙන නොපෙනෙන විවිධ ජීව - අජීවී ලෝකත් පවතිනවා. මේ ලෝකය දිය බුබුළක් හා මිරිඟුවක් බඳු යැයි ධම්ම පදයේ ‘ ලෝක වග්ගයේ’ විස්තර කර තිබෙනවා.
pm 9:14 May 11, 2013
Post by Admin
පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි මේ ලිපියෙන් කතා කරන්නේ මෙලොව ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් කිහිපයකි.
pm 9:46 May 5, 2013
Post by Admin
තමන් ඉදිරියට පැමිණි මේ අද්භූත මිනිසුන් කුඩා රේඩියෝවකින් පිටවන ආකාරයේ ශබ්දයකින් කතා කළ බවත් " බිය නොවන්න" " බිය නොවන්න " යන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඔවුහු පවසති.
pm 11:09 May 4, 2013
Post by Admin
1513 නිර්මිත මේ ලෝක සිතියම ගුවනේ සිට බලාවිත් නිර්මාණය කිරීමට හැකියාවක් නැත. මේ සිතියම අඳින්නට පාදක වූ කරුණු පිටසක්වළින් පැමිණ කළ සිතියමකින් ගත්තේද?
am 1:08 April 29, 2013
Post by Admin
පෘථිවියෙන් පිට ජීවය තිබෙන බවට ඔප්පු කිරීමට මේ වන විට සාධක විශාල ප‍්‍රමාණයක් ඇති බවත් ජීවය බිහිවූයේ පෘථිවියේ නොව විශ්වයේ බවත් මහාචාර්ය චන්ද්‍රා වික්රමසිංහ මහතා පවසයි.
am 10:38 March 14, 2013
Post by Admin
පිටසක්වල ජීවීන් සිටින බවට තවත් සාධකයක් ඇතැයි ගිය වසරේ දෙසැම්බර් 29 වැනිදා පොලොන්නරුවේ අරලගංවිල වෙල්යායකට වැටුණු උල්කාපාත කැබැල්ලෙන් කියා පාතියි මාහාචාර්ය චන්ද්‍රා වික්රමසිංහ මහතා කියය
pm 3:09 December 21, 2012
Post by Admin
වසර 2050 දී ලොවම බුදු දහම වැළඳගනු ඇත.... මේ කියන්නේ මොකද්ද?.... කවුරු කැමති වුනත් අකමැති උනත් බුදු දහම ආධ්‍යාත්මය සුවපත්කරන ප්‍රධාන ආගම බව
pm 5:50 December 16, 2012
Post by Admin
මෙය පිටසක්වලයන්ගේ ක්‍රියාකාරකමක්ද.... ඔවුන්ගේ යම්කිසි උපකරණයක්, යානයක් හෝ වෙනත් යමක් මේ ප්‍රදේශයේ පොලොව යට ඇත්ද?....
am 12:02 December 14, 2012
Post by Admin
අප රටේ ප්‍රධාන විද්‍යාඥයෙකු පවසන්නේ මෙය හිතලුවක් බවයි.මෙම සිදුවීම් වලට මුහුණ දුන් අය හුදු මනෝ මූලික ප්‍රකාශනයක් ඉදිරිපත් කරන බව ඔවුන් පවසයි.
pm 10:08 December 7, 2012
Post by Admin
තුන්වන සිතියම ඇත්තේ කොහේදැයි ඔබ දන්නවාද?.... ඒ ඔබත් මාත් ජීවත්වන අපේ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ රන්මසු උයනේ පිහිටි ගලකය.... එම සිතියම් තුනේම රූප හැඩතල පිහිටීම එකම ආකාරයක් ගැණීම පුදුමාකාරය...
pm 9:22 December 5, 2012
Post by Admin
මිසරය හා ශ්‍රී ලංකාවද පිටසක්වල සමග සඹඳතා පැවැත්වූ බවට සාධක මේ වනවිට ලැබෙමින් පවතී...
am 5:45 May 13, 2012
Post by Admin
විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා යන ගමනේදී අපට හමවූ සියලුදෙනා...
pm 12:52 May 11, 2012
Post by Admin
විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍ය සොයා....
am 3:42 April 25, 2012
Post by Admin
විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍යය සොයා.... - දෙවන අදියර
pm 1:33 April 24, 2012
Post by Admin
විද්‍යාගෝචර නොවූ නිරපේක්ෂ සත්‍යය සොයා....