ප්‍රභේදය
කාලීන
ශ්‍රී මහා බෝධි සමූලඝාතනය... අදට වසර 28යි...
pm 1:11 May 15, 2013
Post by Admin
ශ්‍රී මහා බෝධියට පහර දී වසර 24ක් ඉක්ම යන මැයි මාසයේම කොටි නායක ප්‍රභාකරන් නන්දිකඩාල්වල ගිල්වීමට ආරක්ෂක හමුදාවන් සමත්වීම විශේෂත්වයකි.
ශ්‍රි ලංකාවේ ප්‍රථම විශාලතම පරිසර හිතකාමී වේවැල් පහන් කූඩුව...
pm 6:36 May 12, 2013
Post by Admin
වෙසක් උත්සවය වෙනුවෙන් රදාවඩුන්න ප්‍රදේශයේ වේවැල් වියන්නන්ගේ තරුණකැල විසින් පරිසර හිතකාමී විශාල ප්‍රමාණයේ කැරකෙන වේවැල් පහන් කූඩුවක් නිර්මාණය කරයි.
ලෝක කම්කරු දිනය අදයි - කොළඹ මැයි රැළි 20 ක්...
am 9:43 May 1, 2013
Post by Admin
අදට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ප‍්‍රධාන දේශපාලන පක්ෂ ඇතුලූ සංවිධාන ගණනාවක් මේ වනවිටත් සියලූ කටයුතු සූදානම් කර අවසන්...
රන්පොකුණගම A කලාපයේ උත්කර්ෂවත් බක් මහ උලෙළ 2013
pm 2:44 April 29, 2013
Post by Admin
රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝලියද්දේ විමලානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ග්‍රාම නිළධාරී සංජීව මුණසිංහ මහතාගේ මූලිකත්වයෙන්...
ලෝක මැලේරියා දිනය අදයි...
pm 1:52 April 25, 2013
Post by Admin
මෙවර එහි තේමාව වන්නේ, ද්‍රරිද්‍රතාවය පිරි පුද්ගලයින් තුළින් මැලේරියා රෝගය තුරන් කරමු යන්නය.
නිට්ටඹුව, ශ්‍රී මිහිදු දහම් පාසලේ බක්මහ උළෙල - 2013
pm 5:09 April 23, 2013
Post by Admin
ශ්‍රී මිහිදු දහම් පාසල දෙවන වරටත් සංවිධානය කළ බක්මහ උළෙල පසුගිය ඉරිදා (අප්‍රේල් 21) විහාරස්ථ උත්සව භූමියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
අත්තනගලු අවුරුදු...
pm 9:10 April 20, 2013
Post by Admin
අද දිනයේ අත්තනගල්ල පුරා විවිධ ස්ථාන වල මෙම උත්සව පැවති අතර සෑම උත්සවයක්ම ඉතා අලංකාර හා විනෝද ජනක ආකාරයෙන් සංවිධානය කර තිබුණා.
නිට්ටඹුව අවුරුදු උළෙල උත්කර්ෂවත් අයුරින්...
pm 9:46 April 16, 2013
Post by Admin
ගම හරහා දිවීම, පාපැදි තරඟය, ලිස්සන ගහේ නැඟීම, කවි ගායනා ඇතුලු විනෝද ක්‍රීඩා විශාල ප්‍රමාණයක් පැවැත්වුණා...
attanagalla.com පළමු සංවත්සර සැමරුම...
pm 7:47 April 14, 2013
Post by Admin
attanagalla.com පළමු සංවත්සර සැමරුම...
වසරක් ගෙවුණි... සුභ උපන්දිනක් attanagalla.com
am 7:13 April 14, 2013
Post by Admin
මේ ලාංකේය වෙබ් කළාවේ පරිණාමයයි... මෙම වසරක කාලය තුල උඩුගම්බලා පිහිනීමට අපසමග 30000 කට අධික පාඨක ප්‍රමාණයක් අත්වැල් බැඳ ගැණීම අපගේ උත්සහය, ජවය, විශ්වාසය, හැකියාව දෙගුණ තෙගුණ කලේය..
ජගත් මිහිකත හෝරාව සැමරීමට හෙට පැයක් විදුලිය නිවන්න...
am 5:13 March 22, 2013
Post by Admin
හෙට (23 වැනිදා) රාත්‍රී 8.30 සිට 9.30 දක්‌වා පැයක කාලයක් විදුලි බුබුළු නිවා ජගත් මිහිකත හෝරාව සැමරීමට එක්‌වන ලෙස රජය සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි...
ලොව රවටන සුනඛ හඬ....
am 11:13 March 12, 2013
Post by Admin
එම මෙහෙයුමේ අන්තර්ජාල මෙහෙයුම දියත්කිරීමට Channel ATLA ලෙස www.gampahanews.com , www.attanagalla.com පෙරමුණ ගැනීමට සූදානමින් සිටී... එක් වන්න අප සමඟ....
103 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය අද...
am 11:37 March 8, 2013
Post by Admin
කාන්තා දින ජාතික උත්සවය අද (8දා) අරලියගහ මන්දිරයේදී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
වැලන්ටයින් සාමි තුමනි දුක් නොවන්න..... මේ අබුද්දස්ස කාලයයි.....
pm 6:30 February 14, 2013
Post by Admin
කොටින්ම කිව්වොත් බෙල්ල කපා මරාදැමීය.... ඒ අදවන් පෙබරවාරි 14 වෙනිදාකය.... ආතල්නේ.... කාපියවු.... බීපියවු.... ජොලිකරපියවු.....
පැය 26ක් අඛන්ඩව පාපැදිය පැද අත්තනගලු වීරයා නිට්ටඹුවට.....
pm 1:51 February 4, 2013
Post by Admin
මෙම වීර චාරිකාවේ යෙදුනේ අත්තනගල්ලේ, නිට්ටඹුව, උදම්මිට පදින්චි 52හැවිරිදි පීරිස් මහතාය.... වෘත්තියෙන් මේසන් කාර්මිකයෙකු වූ ඔහු
- මුල් පිටුව
- කාලීන
අත්තනගල්ලෙන් ලොවට ආදර්ශ......















