තොරතුරු තාක්ෂණය යොදාගනිමින් අත්තනගල්ල ජනතවට සේවයක් කිරීම සඳහා ATLA Solutions වන අප ආයතනය කලක සිට සැලසුම් කල අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස www.attanagalla.com වෙබ් අඩවිය නිර්මාණය විය.
මෙමගින් ප්‍රදේශයේ සියලු පොදු කටයුතු සහ සේවාවන් සම්බන්ධයෙන් ඔබට දැනුවත් විය හැකි අතර එම සේවාවන් නොමිලේ ලබාගැනීමට අවස්ථාක් සලසා දෙනු ලැබේ.
නිට්ටඹුව එක්සත් වෙළඳ සංගමය, අත්තනගල්ල ප්‍රාදේශීය සභාව, අත්තනගල්ල මහ ලේකම් කාර්යාලය සහ සරණ ගුණවර්ධන සමාජ කියවන්න >>
කිරිපිටිවල ඩයිසයිනජිඒමයිඞ් රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බවට පවසමින් ඇතැම් කිරිපිටි සමාගම් වෙළෙඳ දැන්වීම් රූපවාහිනි මගින් කියවන්න >>
2016 වසරේදී බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තර කිරීමට කියවන්න >>
ශ්‍රී මහා බෝධියට පහර දී වසර 24ක් ඉක්ම යන මැයි මාසයේම කොටි නායක ප්රභාකරන් නන්දිකඩාල්වල ගිල්වීමට ආරක්ෂක හමුදාවන් සමත්වීම විශේෂත්වයකි. බලන්න >>
අයි.පී.එල් තරගාවලියේ දී තරග පාවාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක එස් ශ්‍රී ශාන්ත් ඇතුළු සෙසු ක්‍රීඩකයින් දෙදෙනාට තරග තහනමක් පැනවීමට... බලන්න >>
මේ සක්වළ තුළ අපට පෙනෙන නොපෙනෙන විවිධ ජීව - අජීවී ලෝකත් පවතිනවා. මේ ලෝකය දිය බුබුළක් හා මිරිඟුවක් බඳු යැයි ධම්ම පදයේ ‘ ලෝක වග්ගයේ’ විස්තර කර තිබෙනවා. කියවන්න >>
වෘත්තියෙන් බන්ධනාගාර නිළධාරියෙක් වන මොහු තම ගායන හැකියාව උරගා බලන්නේ මේ අතර කාලයේදීයි... ප්‍රවීන ගායක ජගත් වික්‍රමසිංහයන්ගේ හා තවත් කියවන්න >>
සිංහල බෞද්ධයන් තරම් අන්‍ය ආගමිකයන්ගේ ද ඊනියා බුද්ධිවාදීන්ගේ ද බටහිරයන්ගේ ද වෙනත් ඒ අයගේ කියවන්න >>
එක් නිවසකට එක් රූපවාහිනියක් තිබිමි නුහුරු දෙයක් නොවේ.එහෙත් එක් දුපතකටම ඇත්තේ එක් රූපවාහිනියක් යැයි කිවහොත් කියවන්න >>
නිවසක වැඩිම ප්‍රතිශතයක් විදුලිය වැය වන්නේ ශීතකරණයටයි. මෙයිනුත් දොර දෙකේ ශීතකරණ සඳහා මසකට ඒකක 60 කියවන්න >>
පෘථිවිය දෙසට ඇදෙමින් සිටින බව පවසන 1998 QE2 උල්කාපතයේ ස්කන්ධය පෘථිවියේ ජීවයට තර්ජනයක් එල්ල කල කියවන්න >>
සයිබර් ප්‍රහාරයකදී කඩිනමින් ඒ පිලිබඳව තොරතුරු රටවල් අතර හුවමාරු කර ගැනීමේ සහ ඊට කියවන්න >>
Hey ! Sign up to our newsletter so we can send you site updates, offers and NEWS Alerts.