ප්‍රභේදය
ව්‍යාපාරික
ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවෙන් බැංකු හා ලීසිං සමාගම් වලට සුහද හමුවක්...
pm 1:18 May 13, 2013
Post by Admin
ආයතන අතර සුහදතාවය වර්ධනය කරගැනීම හා නව ව්‍යාපාරික මානයන් සොයාගැනීම මෙම හමුවේ අරමුණයි... පැමිණ සිටි පිරිස සංගීතයෙන්
නිට්ටඹුව යුනිටි මහල් නිවාස සංකීර්ණයට මුල්ගල තබයි...
am 11:26 May 9, 2013
Post by Admin
මෙහි ව්‍යාපාරික ස්ථාන 96ක් හා සුඛෝපභෝගී නිවාස 46ක් ඇත... පැය 24 ආරක්ශක සේවය, විදුලි සෝපාන
පරිසර හිතකාමී නිවාසක් සති 3න්,ලක්ෂ 8 ක් පමණයි...
am 10:31 May 8, 2013
Post by Admin
ආර්ථිකයට ගැලපෙන පරිසර හිතකාමී ව ශක්තිමත් ලෙස කඩිනමින් නිවාස ඉදිකරගැනීමටත් පෙර සවි තාක්ෂණයෙන් යුත් නිවාස සති 3ක් වැනි කෙටි කාලයක් තුළදී...
සුභ මංගලම්... කසුන් හේමාල්...
pm 8:59 April 19, 2013
Post by Admin
ඔහු attanagalla.com වෙබ් අඩවියේ ආයෝජකයෙකුට වඩා හෘදයාංගම මිතුරෙකු ලෙස පසුගිය වසර පුරාවටම අප සමඟ අත්වැල් බැඳගත්තා.
මෙවර සිංහල අළුත් අවුරුද්දේ ග්‍රාමීය බැංකුවෙන් සෑම තැන්පතුවකටම තිළිණයක්...
pm 5:31 April 8, 2013
Post by Admin
නව අවුරුදු උදාවේ ග්‍රාමීය බැංකුව සමග ගනුදෙනු කරන්නට පැමිණෙන ලෙසට ආරාධනා...
යතුරුපැදි සඳහා නොමිලේ විශේෂ කඳවුරක්
pm 8:17 March 29, 2013
Post by Admin
ඔබේ යතුරු පැදිය හීරෝ හෝ හීරෝ හොන්ඩා නම් මෙන්න අනඟි අවස්ථාවක්. මාර්තු මස 27 දා සිට අප්‍රියල් මස 05 තෙක් සුසන්ත මෝටර්ස් වෙතින් ඔබගේ යතුරු පැදිය
සෙන්ට්‍රල් මේලා රිය පෙරහැර...
pm 2:43 March 25, 2013
Post by Admin
නයිවල මංසන්දියෙන් ඇරඹි මෙය වේයන්ගොඩින් කළගෙඩිහේන, නිට්ටඹුව හරහා නැවත වේයන්ගොඩ නගරයට ගමන් කලා...
සිලෝන් ටුඩේ පුවත්පතෙන් 3D අත්දැකීමක්...
pm 4:16 March 20, 2013
Post by Admin
සිලෝන් ටුඩේ පුවත්පත අද මෙරට පුවත්පත් කලාවට තවත් නැවුම් අත්දැකීමක් එක් කළේය...
ජාතික ලොතරැයි මණ්ඩලයේ 30 වන සංවත්සරය...
pm 1:59 March 19, 2013
Post by Admin
මෙම උත්සවය සඳහා අමත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මැතිතුමා, ගම්පහ නගරාධිපති එරංග සේනානායක මැතුතුමා සහ ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා සහභාගී විය...
ඩොන් ගේ කුකරි පංතිය...
am 2:47 March 17, 2013
Post by Admin
පැමිණසිටි පිරිස සංගීතයෙන් පිනවීමටද ඩොන් ශර්මන් අමතකකලේ නෑ... (වීඩියෝ දර්ශන සහිතයි )...
ආසියාවේ දැවැන්තයා නිට්ටඹුවේ....
pm 5:10 March 13, 2013
Post by Admin
මෙය ලංකාවේ විශාලතම ගබඩා සංකීර්ණය සහිත ප්‍රදර්ශනාගාරයයි..
ජීවිතේ ගොඩක් දේවල් මම ක්‍රියාවෙන්ම ඉගෙනගත්තා...
pm 12:01 March 11, 2013
Post by Admin
මගේ ගමන බාධා කළ, මගේ මග හරස් කළ පුද්ගයින් කළ කී දෑ බලලා මම තවත් ශක්තිමත් වුනා.මගේ ජීවිතය ජයගත්තේ මා ලැබූ අත්දැකීම් තුළින්මයි...
සපුගස්තැන්නට කෝප් සිටි හා සමූපකාර ග්‍රාමීය බැංකුවක්...
pm 10:03 March 6, 2013
Post by Admin
කළගෙඩිහේන සපුගස්තැන්න ග්‍රාමයේ අභිනව සමූපකාර සුපිරි වෙළඳසැලක් හා ග්‍රාමීය බැංකුවක් පසුගියදා විවෘත කරනු ලැබුවා...
සංචාරක ව්‍යාපාරයට අතවනන අත්තනගල්ල.....
pm 3:04 March 1, 2013
Post by Admin
නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන අත්තනගල්ලේ එකම ස්ථානය මෙයයි.... දැනට මෙම ව්‍යාපෘතියට සේවා සැපයීමට ජපානයේ නියෝජිතවරියක්
ශිෂ්‍යත්ව හපනියට මධූෂීගෙන් නව නිවසක්..
pm 1:36 February 27, 2013
Post by Admin
කුරුණෑගල රාජාංගනයේ යාය 03 වම් ඉවුරේ පදිංචිව සිටි WM හේරත් බණ්ඩා උපතින්ම දෑස් නොපෙනෙන අයෙකි. ඔහු වයස අවුරුදු 4දී මාන්දම රෝගයට ගොදුරු වීමෙන් අන්ධ භාවයට පත්වූ ලතා පද්මිනී සමඟ විවාහ පත් වුනේ 1994 දෙස
- මුල් පිටුව
- ව්‍යාපාරික
ඔබගේ ව්‍යාපාරය නොමිලේ ලියාපදිංචි කරන්න.
ඔබත් වහාම ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න.ඒ මඟින් පාරිභෝගිකයනට පහසුවෙන් ඔබගේ ව්‍යාපාරය පිළිබද දැනුවත් විය හැකි අතර එය විද්‍යුත් ව්‍යපාර නාමාවලියක් ලෙස ක්‍රියාකරන නිසා පාරිභෝගික අවශ්‍යතාවය පහසුවෙන් හා ඉක්මනින් සපුරාලිය හැකිය.
ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න




.jpg)

_341x200.jpg)








